Tuesday, September 30, 2014

හන්තානය බෑ බුරලා පෙරලන්න - කැම්පස් කවි (2)


හන්තානය බෑ බුරලා පෙරලන්න
මහවැලි ගඟ බෑ ආපස්සට හරවන්න
හැකි ඉක්මනින් අපහට විසදුම් දෙන්න
එහෙම නැතුව බෑ අරගල නවතන්න

ගලහ හන්දියෙදින් දැක්කෙ

Monday, September 15, 2014

කා හටත් වරදී

කා හටත් වරදී
දොස් කීම වැරදී
මා හට නොවරදී
සිතන අය හට
නිතර වරදී


බුකියෙන් උස්සන ලදී, අයිතිකරු නොදනී.