Wednesday, October 29, 2014

සින්නක්කර හේන

ඔයාගේ මව්පියෝ
මට සින්නක්කරවම
ලියලා දීපු හේන
වපුර වපුර ඉන්නකොට
මටත් හොරාට
ඔයා වෙන ගොවියෙකුට
අඳේට දීපු අපූරුව

මෙකත් බුකියෙන්ම තමයි හොරකන් කර ගත්තේ.