බුකියේ මෙ දවස් වල හෙන ප්‍රශ්නයක්ය. වාරියපොල නංගි කෙනෙක් අපෙ සහෝදරයෙකුට හතර අතේ නෙලා ඇත. කොතරම් නෙලලාද කියනවානම් අපගේ පුරුෂ භාවය කොහේද කියා දැන් හොයාගන්නටත් නැති වේලාය.
ඒ කොල්ලා හොඅද හැටි ගුටි කාගෙන දැන් ඉවරය. උගෙ තියෙන මනුස්සකමට ඌ සමාව ඉල්ලුවාය (වටේ උන්ගෙන් තව කන්න වේය කියා බයට නොවේ ). කෙල්ලද තැලෙන යකඩයක් කියා දැනගත් නිසා බය නැතුව තැලුවාය.
හොදම ටික ඇත්තෙ දැන් ය. අපේ අයියලාට දැන් බස් එකට නැග හේත්තුවක් දාන්න හිතෙන විට මහ සොනා, සිරී යකා ට වඩා භයාන්කව මතක් වන්නෙ අර කෙල්ලගෙ මූනය. වැඩේ කරන්න හිත හදා ගන්නට කොහොමත් බැරිය. කම්මුල සීතල වෙලා යනවාය.
ඇත්තටම මෙය හොද හොද මාර්කටින් පාරකි. බස් වල කාන්තා හිංසනය පිටු දකිමු කියා ස්ටිකර් අලවනවාට වඩා මෙයින් වැඩක් කරගන්න පුලුවන් වේයි. පබාවතී අක්ක කීව වගෙ කැමරා හයි කරනවටත් වඩ වියදමත් අඩු කරගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ මෙ වගෙ තව විඩීයෝ 2ක 3ක් යු ටියුබ් දාන එක විතරයි. කොහොමද නංගිගෙ ටිකිරි මොලේ.

පින්තුරේ ගත්තෙ මෙතනින්