Tuesday, December 20, 2011

අපේම රේඩියෝ චැනල් එකක් පටන් ගමු ද?


අද පොස්ට් එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතන්නේ. හැමෝම රේඩියෝ අහලනම් තියෙනවනේ, ඒත් රේඩියෝ චැනල් එකක් පටන් ගන්න එක ගොඩක් අමාරැ වැඩක් කියල නේද හිතාගෙන හිටියේ, දැන් නම් ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි අවශ්්‍ය.

www.iradeo.com


මෙ තියෙන්නේ මම හදපු රේඩියෝ එක. සිංදුවකුත් අහලම යන්නකෝ..

4 comments:

  1. නියම ලිපියක් ස්තුතිය

    ReplyDelete
  2. ස්තූතියි ! මමත් මේ වැඩේ කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ

    ReplyDelete
  3. @ඔබ නොදු‍ටු ලොවක්: thanx
    @Nadun Ranaweera :thanx
    @සජීව විජේවීර: thanx, karala apitath kiyannako.

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.