Sunday, February 20, 2011

World cup Live Score ඩෙස්ක්ටොප් එකෙන්ම බලාගන්න

මේ දවස්වල ඉතින් හැමෝම මැච් බලනවනේ, ඒත් ටී.වී එකක් ලඟට වෙලා මැච් එක බලන්න බැරි අය කොච්චර ඉන්නවද. ඒ අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි. වැඩෙත් කරන ගමන්ම මැච් එකේ තත්වෙත් සජීවීවම බලාගන්න පුළුවන්. Score එක විතරක් නෙමෙයි රන් රේට් එක, බෝලෙන් බෝලෙට සජීවී තොරතුරැ තව ගොඩක් දේවල් තියෙනවා.

මේකත් ඩෙස්ක්ටොප් ගැජට් එකක් වගේ එකක්, 2.5MB විතර තියෙන්නේ.

හොදයිනම් කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ....

9 comments:

  1. හරි ශොයි අනේ...
    මේ මචං මේක භාවිතා කරන කොට කොච්චර විතර බයිට් ටිකක් කැපෙනව ද ? අපි ට ඉතින් අන්ලිමිටඩ් එව්ව නැනෙ.

    ReplyDelete
  2. @පැන්da:update frequency ටිකක් වැඩි කරගත්තම හරි පැන්ඩෝ. ඒත් වැඩිපුර කැපෙනව වගේනම් tiker flash කියන option එකත් ඕෆ් කරගන්න.

    ReplyDelete
  3. මේක නම් නියමයි. Thanks

    ReplyDelete
  4. @Roshan: කමෝන් කමෝන් එහෙනම් දැන් මැච් එක බලන ගමන්ම වැඩ කරමු.

    ReplyDelete
  5. අඩේ මගෙ වැඩ නෑනෙ..

    ReplyDelete
  6. @තාරක Dilsh@n:පාවිච්චි කරන OS එක XP ද? එහෙනම් .NET Framework එක Install කරන්න ඕනා එතකොට වැඩ
    මෙන්න .NET Framework වල අළුත්ම Version(4.0) එක.
    Windows XP SP3 (http://www.microsoft.com/downloads/e...displaylang=en ) (Service Pack 3) වලින් ඉහලට විතරයි.

    ReplyDelete
  7. නෑ මම WIN 7.
    Application ERROR -
    Could not load file assembly 'vue.controls, Version=1.0.4066.38573, Culter=netural ...........

    ඔන්න එරර් එකේ භාගයක් විතර. reinstall කරත් වැඩ නෑ.

    ReplyDelete
  8. Windows 7 වල හරියට වැඩ කරන්නෙ නෑ.සමහර වෙලාවට වැඩ සමහර වෙලාවට ERROR එකක් ඇවිල්ල Close වෙනව.

    ReplyDelete
  9. @Roshan:ඉන්ටර්නෙට් disconnect වුනොත් නේ ද? ඒකනම් පොඩි අව්ලක් තමයි.

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.