අද පොස්ට් එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතන්නේ. හැමෝම රේඩියෝ අහලනම් තියෙනවනේ, ඒත් රේඩියෝ චැනල් එකක් පටන් ගන්න එක ගොඩක් අමාරැ වැඩක් කියල නේද හිතාගෙන හිටියේ, දැන් නම් ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි අවශ්්ය.
www.iradeo.com
මෙ තියෙන්නේ මම හදපු රේඩියෝ එක. සිංදුවකුත් අහලම යන්නකෝ..
එළ....
ReplyDeleteනියම ලිපියක් ස්තුතිය
ReplyDeleteස්තූතියි ! මමත් මේ වැඩේ කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ
ReplyDelete@ඔබ නොදුටු ලොවක්: thanx
ReplyDelete@Nadun Ranaweera :thanx
@සජීව විජේවීර: thanx, karala apitath kiyannako.