Friday, March 11, 2011

ෆේස්බුක් වොයිස් චැට් ගැන දන්නවද?

ෆේස්බුක්ලගේ අලුත්ම වැඩේ තමයි මේක.මම හිතන්නේ තාම හදුන්වලාදීලත් ඒ තරම් දවසක් නෑ මම හිතන්නේ.  හරියට ගුගල් චැට් එක වගේම තමයි. ට්‍රයි එකක් දීල බලන්නකෝ. මැක්සා වැඩක්.
අවශ්‍ය වෙන්නේ දෙපැත්තේම මේ software 1 install කරන එක විතරයි. 




2 comments:

  1. අපි නම් නැ ඔය මුණු පොතේ.හිකිස්..

    ReplyDelete
  2. @පැන්da:ඒ මොකෝ බං, මූණු පොතෙන් කරදරයක්වත් වුනා ද?

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.