Thursday, August 14, 2014

කැම්පස් කවියක්

ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දවන
ආලය මරණයකි නොමැරෙන අය මරණ
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන

බුකියෙන් මේ දැන් උස්සන ලදී. 

2 comments:

  1. මේක නම් අහලා නෑ...

    ReplyDelete
    Replies
    1. ආෆ්ටර් ලොන්ග් ලොන්ග් ටයිම් නේද මධුරංග. තැන්කුයි මේ පැත්ත බලල යන්න ආවට.
      මමත් අහල තිබුනෙ නෑ මෙකනම්. :)

      Delete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.