ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දවන
ආලය මරණයකි නොමැරෙන අය මරණ
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන
බුකියෙන් මේ දැන් උස්සන ලදී.
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දවන
ආලය මරණයකි නොමැරෙන අය මරණ
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන
බුකියෙන් මේ දැන් උස්සන ලදී.
මේක නම් අහලා නෑ...
ReplyDeleteආෆ්ටර් ලොන්ග් ලොන්ග් ටයිම් නේද මධුරංග. තැන්කුයි මේ පැත්ත බලල යන්න ආවට.
Deleteමමත් අහල තිබුනෙ නෑ මෙකනම්. :)