Friday, February 11, 2011

කෝහේදෝ තිබුනා මෙසේ.....

දැන ඉගෙන                                   ගත්තම
තමයි කෙනෙකුගේ                        වත්කම
                          ගුන නුවණ                                    දැක්කම                          
උබට සලකයි ලොවේ                ඔක්කොම


පුංචි වචන ටිකක් වුනාට තියෙන දේ නම් ගොඩක් ලොකුයි නේද? කොහෙද තිබුනේ කියලනම් මතක් වෙන්නෙම නෑ. ලියපු කෙනෙක් හරි තියෙන තැනක් හරි දන්නවනම් පහලින් ලියලා යන්නකෝ.

3 comments:

  1. ඕව ඌවෙ උන්ට අදාල නැද්ද කොහෙද බං...

    එළ එළ හොදට ලියපන් මචො.පාඩම් වැඩත් ඒ අස්සෙ කරගන්න ඕනි හොඳ ද..

    අර උඹත් එක්ක ඉන්න ඇත්තිටත් හොද අදහස් තියෙනව..මට මතකයි ඉස්සර නිතර ඒ ඇත්ති එක්ක cms group වලට වැටුනම අපිව ගොඩ දැම්ම හැටි.

    අනේ කමෙන්ට් කරන එන word captcha එක අයින් කරපන්කො මස්සිනා

    ReplyDelete
  2. @පැන්da:ගොඩක් ස්තුතියි පැන්ඩෝ කමෙන්ට් කලාට, අශාවෙන් බලන් හිටියේ කමෙන්ට් එකක් වැටෙනකන්. දැක්කට පස්සේ මාර ගටක් ආව බං.
    ඒ ඇත්තිත් හිතන් ඉන්නේ බ්ලොග් එකක් ලියන්න තමයි,ඒත් මේ දවස්වල වෙලාවක් නෑනේ,ලගදිම බලාගන්න පුලුවන් වෙයි.

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.