Sunday, February 6, 2011

Huwai USB මොඩම් 1කෙන් Voice කෝල් ගන්න

ඔන්න ඉතින් මටත් හිතුනා බ්ලොග් 1ක් ලියන්න කියලා.කියවලා බලන්නකො ටිකක්.
USB modem එකෙන් කෝල් ගන්න පුලුවන් විදිහක් ගැන හොයන්න කියල ටිකක් බැලුවා. පොඩි සෙල්ලමක් දාල කොහොමහරි වැඩෙ කරගත්ත.
උවමනා කෙනෙක් ඉන්නවනම් ටිකක් කියවලා බලන්නකො.
මගෙ වැඩක් නම් නෙමයි.ඒ නිසා ගිහිල්ලම බලන්නකො මෙතනින්.
මම කියනවට වැඩිය මෙහෙම හොදයි මම හිතන්නෙ.

2 comments:

  1. මේකත් එළ..පලවෙනි පොස්ට් එක නේද..තව හුගාක් කාලයක් ඔයාගෙ හිත සැනසෙන සිතුවිලි සතුට ගෙන දෙවල් රට ට සමාජයට වැඩක් වෙන දේවල් වෙනුවෙන් ඔයාලගෙ දැනුම බුද්ධිය මෙහෙම බෙදා ගන්න එක හුගාක් වටිනව..අඩුම තරමෙ වැළලී යන සිංහල භාශාව සයිබර් අවකාශයට එකතු වීම ම හුගක් වටිනව..
    උඹට තෙරුවන් සරණයි කොල්ලො..

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි පැන්ඩෝ, මම ලියපු එකක් කවුරැ හරි කියෙව්ව කියල දැනගත්තම මේ තරම් සතුටුයි කියල දැනගත්තේ අද. කියල නිම කරන්න බෑ, ඒ තරම් සතුටුයි.
    අපේ සිංහලකම අපි රැකගමු, අපිට රකින්න තියෙන හැමදේම අපේ නූපන් පරපුර වෙනුවෙන් රැකල දෙමු,උන්ටත් මේ අපේ දේ කියල කියන්න පුළුවන් වෙන්න.

    තෙරැවන් සරණයි පැන්ඩෝ..

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.