Tuesday, February 8, 2011

ෆයිල් RENAMER

දන්නවනෙ  ඉතින්  කැමරාවකින්  ගත්ත   photo ටිකක්  පිලිවෙලකට rename කරගන්න ගිහාම තියෙන අමාරුව. කින් එක type කරන්න ඔනෙ, නැත්නම් copy/paste කරන්න ඕනෙ. කොහොමද photo >>1000 විතර තිබුනොත්? 

මෙ software 1නම් වැඩේට පට්ටම තමයි. .htm, .bmp, .gif, .gif, .jpg,  .txt, .log මේ ඕනෙම ෆයිල් වර්ගයක් ලෙසියෙන්ම rename කරගන්න පුලුවන්, එක එක  නෙමයි, කීයක් තිබුනත් එකපාරින්ම. 

සම්පුර්නයෙන්ම  නම  වෙනස්  කරන්නත්  පුලුවන්, ඕනෙනම්  තියෙන නමටම අලුතින් තව කෑල්ලක්  එකතු  කරන්නත්  පුලුවන්. තව  ගොඩක් වැඩ තියෙනවා, download  [463 KB (475,048 bytes)] කරගෙනම බලන්නකො. 

මෙක හදපු මහත්තයා  ඔන්න  උදව්වකුත්  ඉල්ලනව, පුලුවන්  කෙනෙක් ඉන්නවනම් ඉතින් එහෙමත් කරන්න


2 comments:

  1. වැදගත් දෙයක්...ස්තූතියි දැනුවත් කලාට

    ReplyDelete
  2. ස්තුතියි පැන්ඩෝ. තව ගොඩක් දේවල් තියෙනව, වේලාව තිබුන හැමමොහොතකම ලියන්නම්.

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.