කලින් පෝස්ට් එකක කිව්වනේ සබ්ටයිටල් හොයාගන්න හැටි. (කෝ ඉතින් සබ්ටයිටල් දාන්න ෆිල්ම් එකක්?) හරි හරි ඕකට ඉතින් මල පනින්න ඕනේ නෑනේ, අද කියන්න යන්නේ ඒක තමයි. හෙන්ඩුව ගත්තට පස්සේ හරි කමක් නෑනේ අලියත් හම්බවෙනවනම්.
මේකත් ඉතින් ටොරන්ට් දෙයියන්ගෙම වැඩක් තමයි. ඇති වෙනකම් නෙමෙයි ඇති වෙලා අහල ගම් හතකටත් ඇති වෙනකම් ටොරන්ට් තියෙනවා. උණු උණුවෙම රීලීස් කරපු අලුත්ම ලොවෙත් නැති බඩු. DVD Films, Games, TV shows, Animations, Videos,Music ඕන දෙයක් බාගන්න තියෙන මැක්සා සයිට් එකක්. ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් එකේ කොලිටි බලාගන්න රේටින්ග්ස් හා ලස්සන screen shot එකකුත් තියෙනවා.
එළ එළ මල්ලි කමෝන්... දිගටම ලියන්න.... :-)
ReplyDeleteela ela bro math hoya hoya hitiye mehema ekak
ReplyDelete@තාරා: තැන්කුයි තැන්කුයි. එපා කියනකන්ම ලියනවා, එපා කිව්වොත් ඒත් ලියනවා.
ReplyDelete21 ඉදලා තියෙනව ලියන්න. පාඩම් කරලා එන්න.
@මෝල්ඩර් ෆයිල්ස්: තැන්කුයි මචන්, තව ගොඩක් දේවල් තියෙනවා ලියන්න. අපිත් එක්කම ඉන්නකෝ.
ටැන්කු ටැන්කූ...
ReplyDelete